දේශබන්දුට පොලිස්පතිවරයා ලෙස කටයුතු කිරීම තහනම් කිරීමේ නියෝගය නීති විරෝධීයි – අගමැති

දේශබන්දුට පොලිස්පතිවරයා ලෙස කටයුතු කිරීම තහනම් කිරීමේ නියෝගය නීති විරෝධීයි – අගමැති
Spread the love

දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පතිවරයා ලෙස කටයුතු කිරීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය නිකුත් කළ අතුරු තහනම් නියෝගය නීති විරෝධී බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අද (26) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය. දේශබන්දු තෙන්නකෝන් මහතා තවමත් පොලිස්පතිවරයා ලෙස කටයුතු කරනවා යැයිද ඔහු පැවසීය.