නැකත ආවම අපේක්ෂකයා කියන්නම් – මහින්ද

නැකත ආවම අපේක්ෂකයා කියන්නම් – මහින්ද
Spread the love

විපක්‍ෂය විසින් මීලග ජනාධිපතිවරණයට ඉදිරිපත් කරන අපේක්‍ෂකයා කවුරුන්දැයි ප‍්‍රකාශයට පත් කරන්න නැකතක් ඇති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පවසයි.

මැයි 01 වැනිදා එය ප‍්‍රකාශ නොකරන බවද ඔහු සදහන් කලේය.

රාජපක්‍ෂ මහතා මේ බව කියා සිටියේ වැලිවේරියේදී පැවති දිවංගත ජෙයරාජ් ප‍්‍රනාන්දු පුල්ලේ මහතාගේ 09 වැනි ගුණානුස්මරණ උත්සවයෙන් පසු මාධ්‍ය අමතමිනි.