තරුණ සමුළුව නිමවී වේදිකාවෙන් පහතට පැමිණි ජනාධිපතිතුමා රැස්වීම් ශාලාවෙන් ඉවතට යන අතරතුර එහි පැමිණ සිටි විශේෂ අවශ්‍යතා ඇති දරුවකුගේ දුක සැප සොයාබැලීම සදහා පැමිණි අතර එම සිදුවීම බොහෝදෙනාගේ ප්‍රශංසාවට ලක්විය.
එහෙත් එම අවස්ථාවේ එම සිදුවීම ආවරණය කිරීමට කිසිදු මාධ්‍යවේදියෙක් නොසිටියද කොලොන්නාව ආසනයේ නිදහස් පක්ෂ සංවිධායක ප්‍රසන්න සෝලංගආරච්චි මහතාගේ සමාජ මාධ්‍ය අංශය එම සිදුවීම පටිගතකර අන්තර්ජාලයට මුදාහැර ඇත.
රටම සොයන එම වීඩියෝව මෙන්න.
https://www.facebook.com/PrasannaSolanga/videos/753463768146998/
[rns_reactions]

