නිදහස් පක්ෂය වනසන්න උවමනාව තියෙන්නේ නාමල් බෙබිටයි ප්‍රසන්න කියන හිටපු මහ ඇමතියටයි – දයාසිරි

Spread the love

ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂය සහ ඒකාබද්ධ විපක්‍ෂයේ සාමාජිකයින් එක්වීමට විරුද්ධ වූ දෙදෙනෙකු පිළිබදව අමාත්‍ය දයාසිරි ජයසේකර අද අනාවරණයක් සිදුකළා. ඒ, අද පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදීයි.

එම දෙදෙනා වන්නේ ප්‍රසන්න රණතුංග හා නාමල් රාජපක්ෂ බවයි අමාත්‍යවරයා පැවසුවේ.

[rns_reactions]