නිරෝගී හෙට දිනක් වෙනුවෙන් ඇති තරම් සෙක්ස් කරමු.. බීම නවත්තලා ඇදට එන්න.. නළු පෙම්වතිය කියයි..

Spread the love

පසුගියදා පැවති සම්මාන උළෙලේදී හොදම නලුවා ලෙස සම්මාන දිනාගත් දසුන් පතිරණගේ පෙම්වතිය තරමක් අමුතු ෆේස්බුක් සටහනක් තබා තිබේ. එනම් දසුන්ට මත්ද්‍රව්‍ය භාවිතය නවත්වන ලෙසට ප්‍රසිද්ධියේ ඉල්ලීමක් කරමින් ඇය එය සටහන තබා ඇත.

ප්‍රබෝධමත්වීම සඳහා හොදින් ලිංගිකව එක්වෙමු, ආදරය කරමු, ඒත් දරුවන් වෙනුවෙන් මත්‍රව්‍ය වලින් මිදෙමු යනුවෙන් ඇය සිය ෆේස්බුක් ගිණුමේ එම සටහන තබා තිබෙනවා.

වාර්තා වන අන්දමට දසුන් මත්ද්‍රව්‍ය සඳහා දැඩි ලෙස ඇබ්බැහි වී සිටින අතර පෙම්වතිය එම හේතුව නිසා දැඩි කනස්සල්ලකින් පසුවේ.

ඇය තැබූ ෆේස්බුක් සටහන පහතින් දැක්වේ.

[rns_reactions]