පක්ෂයේ ලක්ෂ ගණන් මුදල් වංචා කළ මහින්දානන්දට අධිචෝදනා….

Spread the love

ශ්‍රී ලංකා  කම්කරු කොංග්‍රස් පක්ෂයට අයත් රුපියල් ලක්ෂ 39 ක්  සාවද්‍ය  හා සාපරාධි ලෙස පරිහරණය කළැයි පාර්ලිමේන්තු මන්ත්‍රී  මහින්දානන්ද අලුත්ගමගේට  අද (30) කොලඹ මහාධිකරණ විනිසුරු නිශ්ශංක බන්ධුල කරුණාරත්න මහතා අධි චෝදනා ගොනු කළ බව අපට වාර්තා වේ.

ඒ අනුව මැයි 22 වැනි දා  මහින්දානන්ද අලුත්ගමගේට අධිකරණයේ පෙනී සිටින ලෙස නොතීසී නිකුත් කරනු ලැබු අතර මහින්ද රජයේ හිටපු අමාත්‍යවරයෙක් වන මොහුට දුෂණ වංචා චෝදනා රැසක්ම එල්ලවි ඇති බව සදහන්…