වත්මන් රජයේ උසස් අධ්‍යාපන සහ මහා මාර්ග අමාත්‍යවරයා කට මැත දොඩවන වගකීම් රහිත පුද්ගලයෙකු බවට මේ රටේ පොදු මහජනතාවට ඔප්පු කර හමාරය.
‘ඕනි ගොනෙකු යුද්ධ කළ හැකියැයි’ කියූ එම පච ඇල්ලක් වූ කිරි ඇල්ලගේ තවත් පචයක් මේ වන විට සමාජජාල වල හුවමාරුවෙමින් තිබේ.
රජයේ වගකිව යුතු අමාත්‍යවරයෙකුගේ මෙම හැසිරීම මුළු මහත් රජයටම කැළලක් වී හමාරය.
[rns_reactions]