පන්සල් ගොස් මහින්ද කී අපුරු බොරුව(video)

Spread the love

හිටපු ජනපති අද(18) මල්වතු පාර්ශවයේ අනුනායක පුජ්‍ය දිඹුල්කුඹුරේ විමලධම්ම හිමි බැහැ දුටුවා…

එහිදී ඔහු කියා සිටියේ මීතොටමුල්ල කුණු ප්‍රශ්නය විසදීමට සිටියේ 2016 වසරේ බවයි.

මහින්ද ඇතුළු ඒකාබද්ද විපක්ෂයේ සියලුම මන්ත්‍රී වරුන් මේ වන විට අපුරු සටන් පාඨයක් යොදාගෙන තිබෙනවා. ඒ සෑම ගැටළුකාරී ක්‍රියාවකටම කියා සිටින්නේ “අපි 2015 සිට මේ සෑම දෙයක්ම කරන්න හිටියේ.. ආණ්ඩු මාරු වුන නිසා අපට එය කර ගන්න බැරි වුනා” යනුවෙනි.

මහින්දලා පන්සල් ගොස් පන්සලේ හාමුදුරුවන්ට පවා මෙසේ  අමු බේගල් අතහරිනවානම්  ජනතාවට කියන සුරංගනා  කතා ගැන අපට අමුතුවෙන් සිතිය යුතු  නැත.

ජනතාව තවමත් ඔවුන්ට රැවටෙයිද?
[rns_reactions]