පළමුවරට ලසිත් මාලිංග දග පන්දු යවයි – තරගය තුල කඩුලු 03ක් ගනියි

Spread the love

ශ්‍රී ලංකාවේ සීමිත පන්දුවාර තරගාවලි අතුරින් ප්‍රධාන තැනක් උසුලන වෙළඳසේවා ක්‍රිකට් තරගාවලියේ 25 වැනි දිගහැරුම  (29) නිමාව දුටුවේ, ටීජේ ලංකා සමාගමට ශූරතාවය හිමිකර දෙමිනි.

එහි අවසන් මහා තරගයේ දී ඩක්වර්ත්-ලුවිස් න්‍යාය අනුව ඔවුන් හමුවේ ලකුණු 82කින් පරාජයට පත්වූයේ LB ෆිනෑන්ස් කණ්ඩායමයි.

අවසන් මහා තරගයේ දී සචිත්‍ර සේනානායක, ශාලික කරුණානායක සහ ලසිත් මාලිංග දැක්වූ සුපිරි දස්කම් හොඳින් කැපී පෙනුණි.

මෙහිදි ලසිත් මාලිංග දග පන්දු යැවීම විශේෂයත්වයක් විය

[rns_reactions]