පළාත් පාලනයේදී ශ්‍රීලනිපය සමගින් එක්ව තරග කරන්නට ප්‍රබල පක්ෂ 02ක් එකගතාවයට

Spread the love

ආරුමුගම් තොණ්ඩමන් මහතාගේ ලංකා කම්කරු කොංග්‍රසය සහ ඒ.එල්.එම් අතාවුල්ලා මහතාගේ ජාතික කොංග්‍රසය පළාත් පාලන මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෛත්‍රී පිළ සමග සමග එක්ව තරග කිරීමට තීරණය කර ඇති බව වාර්තා වේ.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් 05  පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැති එක්සත් ජනතා නිදහස් සන්ධානයේ විධායක සභාවේදී එම තීන්දුව ගෙන තිබේ.

[rns_reactions