පළාත් පාලන මැතිවරණය මෙම වසරේ පැවැත්වීමට නියමිතයි!

Spread the love

නව පළාත් පාලන ඡන්ද ක‍්‍රමය ක‍්‍රියාවට නංවමින් පළාත් පාලන මැතිවරණය මෙම වසරේ පැවැත්විමට හැකිවනු ඇතැයි තමන් දැඩි ලෙස විශ්වාස කරන බව ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා පවසනවා.

 පිරිසිදු දේශපාලනයක් උදෙසා ආරම්භ කෙරුනු මාර්තු 12 ව්‍යාපාරය ඡන්ද දායකයින් දැනුවත් කිරීම සදහා දීප ව්‍යාප්තව ආරම්භ කරන ලද දැනුවත් කිරීමේ වැඩසටහනේ සමාප්ති උත්සවයට ඊයේ එක් වෙමින් ජනාධිපතිවරයා මේ බව කියා සිටියා.

 කොට්ඨාශ නීර්ණය කිරීමේ කමිටුවේ වගකීම නිසි ලෙස ඉටු නොවීම පළාත් පාලන මැතිවරණය කල් යාමට හේතු වූ බවද ජනපතිවරයා සඳහන් කළේය.

[rns_reactions]