ප්‍රතිපත්තියක් නැති තුම්මුල්ලේ විමල් තනිවෙයි.. ජානිපෙ ලේකම් විමල් හැරයයි..

Spread the love

ජාතික නිදහස් පෙරමුණේ ලේකම් ප්‍රියන්ජිත් විතාරණ සිය ධූරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා.

ජාතික නිදහස් පෙරමුණේ නායකයා ලෙස කටයුතු කරන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රි විමල් වීරවංශයි.

පෞද්ගලික හේතුන් මත සිය දූරයෙන් ඉල්ලා අස්වෙන බවයි ප්‍රියංජිත් විතාරණ සඳහන් කර ඇත්තේ.

[rns_reactions]