ප්‍රභාකරන් යලි ඉපදේ.. උතුරු පළාත් අධ්‍යාපන ඇමති ජාතික කොඩිය එසවීම ප්‍රතික්ෂේප කරයි…(Video)

Spread the love

උතුරු පළාත් අධ්‍යාපන අමාත්‍ය සර්වේස්වරම් අද වව්නියාව ඉරට්ටෙපෙරියකුලම් පැරකුම් මහ විද්‍යාලයේ පැවති උත්සවයකදී ජාතික කොඩිය එසවීම ප්‍රතික්ෂේප කොට ඇති අතර මෙහිදී උත්සවය සංවිධානය කල මංවිධායක මණ්ඩලය දැඩි අපහසුතාවයකට පත්ව ඇත.
රටේ ජාතික කොඩිය එසවීම ප්‍රතික්ෂේප කරන මොහු වන් අය මේ ඉල්ලන්නේ ප්‍රභාකරන්ගේ නම් ඒ කෘර ත්‍රස්තවාදියාගේ දෙමල ඊලම නොවේද? එකම රටේ ජාතික ධජය පිළිගන්න බැරි මොවුන් මෙම රටෙන් පිටුවහල් කරන්න වටිනවා නේද?