රාත්රි සාදයක් අතරතුරදී ප්රකට නිරුපන ශිල්පී පියුමි හංසමාලී සමග පැමිණි පිරිසක් සහ තවත් පිරිසක් අතර ගැටුමක් ඇතිව ඇති අතර එහිදී පියුමි හංසමාලි විසින් අමු කුණහරුපයෙන් බැණ වදිනු එහි සිටි කිසිවෙකු විසින් පටිගත කර අන්තර්ජාලයට මුදාහැර ඇත.
https://www.facebook.com/100009990848857/videos/684168735259482/

