පාස්කු ඉරිදා ඉරිදා ප්‍රහාරයට පසු දින හිස්බුල්ලා අරාබි මුස්ලිම් පිරිසක් සමග සුපිරි හෝටලයේ (CCTV video)

පාස්කු ඉරිදා ඉරිදා ප්‍රහාරයට පසු දින හිස්බුල්ලා අරාබි මුස්ලිම් පිරිසක් සමග සුපිරි හෝටලයේ (CCTV video)
Spread the love

පාස්කු ඉරිදා ප්‍රහාරයට පසු දින එනම් අප්‍රේල් මස 22 දින ‍රාත්‍රී පාසිකුඩා හී සුපිරි හෝටලයකට පැමිණි නැගෙනහිර පළාත් ආණ්ඩුකාර එම් එල් ඒ එම් හිස්බුලා එහි සිටි පිරිසක් හමුවී සාකච්ඡාවක් සිදුකරනවා.

නෙත් එෆ් එම් බැලුම්ගල ගවේෂණයේදී අනාවරණ වුනේ එම පිරිස සෞදි ජාතිකයන් බවයි. ඔවුන් අප්‍රේල් මස 18 වනදින ශ්‍රී ලංකාවට පැමිණ තිබෙනවා. හිස්බුල්ලා ආණ්ඩුකාරවරයා හා සෞදි ජාතිකයන් පිරිස අදාළ හෝටලයේ සහ ඉන් පිටත රැඳී සිටින අයුරු දැක්වෙන සී සී ටී වී දර්ශන ඇතුලත් වීඩියෝවයි මේ.