පාසැල් හොකී තරඟාවලිය දෙසැ.8-10 Posted on December 4, 2017 by Editor | Spread the loveනොවැම්බර් 29න් අයදුම්පත් භාර ගෙන අවසන් වූ පාසැල් හොකී සංගමය විසින් සංවිධානය කරන අවුරුදු 14න් පහල බාලක/බාලිකා හොකී තරඟාවලිය දෙසැම්බර් 8, 9, 10 යන තෙදින මහනුවර අස්ගිරිය ක්‍රීඩාංගනයේ දී පැවැත්වේ. මෙය කාණ්ඩ 3ක් යටතේ ලීග් ක්‍රමයට පැවැත්වීමට නියමිතය.