පිච් එක හදලනම් ටීම් දෙක ඉන්නවනම් ටොස් එක දාලනම් අපිට මැච් ගහන්න පුළුවං… හැබැයි ස්මුග් එක තිබුනොත් නවත්තන්න වෙනව මූන බැඳන් … (Video)

Spread the love

ඔය එක එක දේශපාලඥයොන්ට ඕන වෙලාවට අපි ඡන්දෙ තියන්නෙ නෑ… ඡන්දෙ තියෙන දවස තීරණය කරන්නෙ මැතිවරන කොමිසම මගින් පමණක් බවත් ගලක් බඩේ බැඳන් වතුරට පැන්නම කොහොමත් යට යනවා ඒක අලුතෙන් කාටවත් කියන්න දෙයක් නෑ යයි ඊයේ(4) මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා මාධ්‍ය හමුවත් පවත්වමින් මැතිවරණ ප්‍රකාශ කර සිටියහ.