පුංචි ඡන්දයට ශ්‍රීලනිපය එන “ඡන්ද සළකුණ” ගැන මහ ලේකම් කියන කතාව

Spread the love

එළඹෙන පළාත් පාලන මැතිවරණයට තරග කරන්නේ කුමන ලාංඡනයකින්දැයි තවමත් තීරණය කර නැතැයි ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය පවසනවා. සන්ධානගත වන පක්ෂ සමග ඒ පිළිබඳ තවදුරටත් සාකච්ඡා කරන බවයි එහි මහලේකම් අමාත්‍ය දුමින්ද දිසානායක පැවසුවේ. 

ආණ්ඩු පක්ෂය නියෝජනය කරන ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ තවත් කිහිපදෙනකු ළඟදීම ඒකාබද්ධ විපක්ෂයට එක්වන බවට කෙරෙන ප‍්‍රකාශ සම්බන්ධයෙන් ද මෙහිදී ප‍්‍රශ්න කෙරුණා. තැනැත්තකු ජනප‍්‍රිය වූ පමණින් ඔහුට මැතිවරණයක් ජයගත නොහැකි බව ද අමාත්‍ය දුමින්ද දිසානායක කියාසිටියා.

[rns_reactions]