පොලිස්පති ජවිපෙ රැලියේ…කාගේත් අවධානය යොමු වූ පොටෝ මෙන්න…

Spread the love

පොලිස්පති පූජිත් ජයසුන්දර කොළඹ බී.ආර්.සී පිටියේ පැවැත්වෙන ජනතා විමුක්ති පෙරමුණේ මැයි දින රැලිය නරඹමින් සිටින අයුරු දැක්වෙන ඡායාරූප කිහිපයක් සමාජ මාධ්‍ය ජාල ඔස්සේ වේගයෙන් ප්‍ර‍චාරය වනවා.

ඇතැම්විට ඔහු ආරක්ෂක තත්වය සොයා බැලීමට සියළුම රැලි පවතින ස්ථාන වෙත ගමන් කරනවා විය හැක.



[rns_reactions]