වෙසක් නැතිව අසරණ වූ පිරිස් දේශපාලුවන්ට දෙස් තැබූ අයුරු(Video)

වෙසක් නැතිව අසරණ වූ පිරිස් දේශපාලුවන්ට දෙස් තැබූ අයුරු(Video)
Spread the love

රටේ සිදුවූ නොසනසුන්කාරී තත්ත්වය හේතුවෙන් සිය ජීවිකාව කරගත නොහැකිව අසරණභාවයට පත් කලාකරුවන් පිරිසක් කොළඹදී ඊයේ (19) මාධ්‍ය හමුවකට එක්විය.

එහිදී ඔවුන්  සිය ගැටලු බලධාරීන්ගේ අවධානයට යොමු කළේය. ඔවුන් එහිදි බලධාරින්ට දැනුම් දීමට අවශ්‍ය සියළු කරුණු ඉදිරිපත් කළේ විරිදු ගායනා කරමිනි.

එහි එක් කලාකරුවෙකු තමන්ගේ අදහස් ප්‍රකාශ කළේ පහත සඳහන් විරිදු පද ගායනා කරමින්ය.