පොහොසත්ම 10%ට අයත් පිරිසට සමස්ත ආදායමෙන් 38%ක් අයත් වෙයි. දුප්පතුන්ට කීයද?

Spread the love

මෙරට සමස්ත ජනගහනයෙන් පොහොසත්ම 10%ට අයත් පිරිස සමස්ත ආදායමෙන් 38%ක් ලබන බවත් දුප්පත්ම 20%ට හිමි වී ඇත්තේ සමස්ත ආදායමෙන් 4.5%ක් පමණ බවත් ශ්‍රී ලංකා මහ බැංකුව 2016 වසර සඳහා නිකුත් කළ නවතම වාර්තාවෙන් අනාවරණය වෙයි.

එම තොරතුරු අනාවරණය කොට ඇත්තේ 2012-2013 කාලයට අදාළවය. එමෙන්ම සමස්ත ජනගහනයෙන් 70%ක් තරම් බහුතර පිරිසකගේ ආදායම සමස්ත ආදායමෙන් 34.5%ක අගයක් ගන්නා බවද එමඟින් හෙළි කොට තිබේ.

කෙසේ වෙතත් ඊට පෙර වසර කිහිපයක් හා සස¼දා බැලීමේදී දශම කිහිපයකින් පමණ ආදායම් පරතරය අවම වී ඇති බවද හෙළි වෙයි.

[rns_reactions]