හිටපු දකුණු අප්‍රිකානු දඟ පන්දු යවන ක්‍රීඩක පෝල් ඇඩම්, ලංකාවේ නැවත ඉපදී ඇති බව කියන කතාවක් ලොව පුරා කතා වෙනවා. මේ කතාවට මුල් වෙන්නේ අවුරුදු 19න් පහල ආසියානු යොවුන් ක්‍රිකට් කුසලාන තරගාවලි සංචිතයට ඇතුලත් වුන අමුතුම පන්දු යවන්නෙක්.
ඒ යොවුන් ක්‍රීඩක කෙවින් කොත්තිගොඩයි.
මේකට හේතුව ඔහුගේ විශේෂ පන්දු යැවීමේ ඉරියව්වයි.

දකුණු අප්‍රිකානු පෝල් ඇඩම්ගේ ඉරියව්ව මේකට සමානයි.
ජාත්‍යන්තර මාධ්‍ය නම් කියන්නේ පෝල් ඇඩම්ගේ නැවත පැමිණීම කොත්තිගොඩ කියලයි.
පහලින් තියෙන්නේ කොත්තිගොඩ පන්දු යවන ආකාරය වීඩියෝවක්
පෝල් ඇඩම් ගේ වීඩියෝවක් පහතින්

