ටී ෂර්ට් එකට උඩින් බඩ ඇවිල්ලා ලංකාවේ තරම් කැත මිනිස්සු ටිකක් මං නම් දැකලා නෑ. ක්‍රිකට් ක්‍රීඩාවේ ගත්තම බොහොම ටිකදෙනයි ශ්‍රී ලංකා ටීම් එකේ ශක්තිමත්ව ඉන්නේ.. යනුවෙන් ක්‍රීඩා අමාත්‍ය දයාසිරි මහතා පසුගියදා උත්සව අවස්ථාවකදී ප්‍රකාශ කලා.
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම හමුදා කඳවුරකට යවා මාස 6ක් වත් ශාරීරික පුහුණුවකට යොමු කල යුතු බව අමාත්‍යවරයාගේ මතය බව ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කළා
[rns_reactions]