බය නෑ කියලා පාර දිගේ පෝසටර් ගැහුවේ ලැජ්ජා නැති නායකයෙක් – ජවිපේ රනිල්ගේ පතුරු ගලවයි.

Spread the love

බැංකු මංකොල්ලයක් සිදු කර ඇති නායකයන් කිව යුත්තේ භය නැති නායකයෙකු ලෙස නොව ලජ්ජා නැති නායකයෙක් ලෙස බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා.

අද (23) පැලවත්ත පක්ෂ කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවක දී එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් ඒ බව කියා සිටියා.

එක්සත් ජාතික පක්ෂයට  ගම් මට්ටමින් තමන් කළ දෙයක් කීමට නැති නිසා මැතිවරණය කල් දැමීමේ උවමනාවක් තිබූ බවයි ඔහු පෙන්වා දුන්නේ.

[rns_reactions]