මෙම සිදුවීම සිදුවන්නේ අපරදිග ඉන්දියානු ගමක..
මෙම අවාසනාවන්ත සිදුවීමට මුහුණ දෙන්නේ මන්ග්ලි මුන්ඩා යන 13 හැවිරිදි බාල වයස්කාරියක්..මෙය එම ගමේ වැඩිහිටියන්ගේ අනුදැනුම හා කැමැත්ත මත නොයෙක් හේතූන් මුල් කරගෙන සිදු කරන විවාහයක්..එසේ මෙසේ විවාහයක් නොවෙයි. ඇයට විවාහා විමට සිදුවන්නේ බල්ලෙකු සමඟ..මෙම මනමාල බල්ලාගේ නම ශේරු. මෙම විවාහා උත්සවයට අමුත්තන් 70 දෙනෙකු සහභාගි වි තිබෙනවා.මෙය එහි සිටි පූජකවරයෙක්ගේ කියමනකට අනුව සිදුවුවක්..ඇයගේ ඉරණම අවාසනාවන්ත බැවින් එය අනාගත සැමියාට හා ඇගේ පවුලට අයහපතක් බැවින් බල්ලෙකු සරණ පාවා ගෙන ඇගේ අවාසනාවන්ත කාලය අවසන් කිරීම සිදු කිරීම යෝග්‍ය යැයි පවසා තිබිම නිසා මෙසේ ඇයට බල්ලෙකුගේ මනාලියක් වීමට සිදු වුනා.කෙසේ වුවත් ඇයද මෙය විශ්වාස කිරීම මෙහි ඇති පුදුමයට කරුණයි.
[rns_reactions]