බැඳුම්කරය, ඡන්දය හා පක්ෂය ගැන තීරණයක් ගන්න අද ශ්‍රිලනිප ලොක්කෝ රැස්වෙයි.

Spread the love

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව අද (22) රාත‍්‍රියේ රැස්වනවා.

ඒ එළඹෙන පළාත් පාලන මැතිවරණය, බැඳුම්කර කොමිසමේ වාර්තාව හා වර්තමාන දේශපාලන තත්ත්වය පිළිබඳ ප‍්‍රධාන වශයෙන් සාකච්ඡා කිරීමේ අරමුණින්.

රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන කියාසිටියේ බැඳුම්කර කොමිසමේ වාර්තාව සම්බන්ධයෙන් ගන්නා ඉදිරි පියවර පිළිබඳවද මෙහිදී සාකච්ඡා කරන බවයි. 

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභා රැස්වීම ජනාධිපතිවරයාගේ නිල නිවසේදී පැවැත්වීමට නියමිතයි. 

[rns_reactions]