බිල නොගෙවා ජනාධිපතිගේ දුරකතනය කපයි

බිල නොගෙවා ජනාධිපතිගේ දුරකතනය කපයි
Spread the love

ජනාධිපතිවරයා විසින් ඇමති ධුරය දරන මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශයේ ස්ථාවර දුරකථන ඊයේ දින සිට විසන්ධි කර ඇතැයි වාර්තා වෙයි.

මෙසේ විසන්ධි කර ඇති දුරකතන අතරට ඇමතිවරයා වන ජනාධිපතිගේ දුරකථනය, රාජ්‍ය ඇමති අජිත් මාන්නප්පෙරුම මහතාගේ දුරකථනය, අමාත්‍යාංශ ලේකම්ගේ දුරකථනය ආදී සියළු ස්ථාවර දුරකතන සබදතා වෙයි.

හිග බිල්පත් මුදල් නොපියවීම නිසා මෙම විසන්ධි කිරීම සිදු කර ඇති බවද වාර්තා වෙයි.