මේ දිනවල සිය කුළුඳුල් දරු ප්‍රසූතිය සඳහා සූදානමින් සිටින පාර්ලිමේන්තු මන්ත්‍රිනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර සිය සමාජ ජාල ගිණුම් වෙත නවතම ඡායාරූප පෙළක් එක් කර තිබෙන අතර ඇයගේ මෙම ඡායාරූප සමාජ ජාල මාධ්‍ය තුළ දැකීමෙන් ඒ පිළිබඳව විවිධ අදහස් රැසක් පළ වෙමින් තිබෙනවා
(එම ඡායාරූප පහතින් දැක්වෙයි)