මංගල බියර් අඩු කලේ සමලිංගකයින් පිනවන්නද ?

Spread the love

ලංකාව තුල සමලිංගික විවාහ නීතිගත කිරීම සඳහා විශාල උත්සාහයක් මේ වන විට පවතින බව නොරහසකි.ඒ සඳහා දේශිය මැති ඇමැති වරු රාශියක් උත්සාහ කරනු පසුගිය දින වල පෙනෙන්නට තිබූ අතර මංගල සමරවීර ඇමති වරයා එහි මූලිකත්වය ගෙන කටයුතු කරන ලදී…

පෙර ආණ්ඩු සමයවල් ලංකාව තුල වල සමලිංගක සේවනය ඉතා හොර රහසේ සිදු වූ අතර දැන් වන විට එය නොයෙක් සමලිංගික සමාජයන් නිර්මාණය කරගෙන ලංකාව පුරා පැතිර යන වෛරසයකි.මේ වන විට වෙනම සමලිංගික සාද , අවුරුදු උත්සව , අවුරුදු කුමාරි හා Miss Sri lanka(LGBT) තෝරන තරම් පැතිර ඇත.ඔවුන් සුපිරි හෝටල් වල මෙම සාද පවත්වන අතර අපේ පාර්ලිමේන්තුවේ මෛත්‍රී වරුන් පිරිසක්ද මෙම සාද වලට හොර රහසේම සහභාගී වන බවට ආරංචි ලැබී ඇත.

හොර රහසේ සුපිරි හෝටල් වල පවත්වන මෙම සාද වලට අරක්කු විස්කි බ්‍රැන්ඩි ජින් ඇතිපදම් සපයන අතර වැඩි වශයෙන්ම මෙම සමලිංගිකයින් බීමට කැමැත්තක් දක්වන්නේ බියර්ය… එබැවින් මෙම සංමලිංගික සමාජයන් පවත්වාගෙන යන්නඋන් හට ඔවුන්ට NGO වලින් ලැබෙන මුදලෙන් වැඩි කොටසක් බියර් සඳහා වැයවේ…

සමලිංගික පනත මෙරට ස්ථාපිත කිරීමට වැඩි පුරම වලි කන ඇමති මංගල විදේශ හා මුදල් ඇමති වීම ඔවුනට මහත් ඵල මහත් ආනිසන්ස ගෙනදෙන්නක් බව මෙවර අයවැයෙන් බියර් අසීමාන්තිකවම අඩුවීමෙන් සක්සුදක් සේ පැහැදිලිය….