මම අර්ජුන රණතුංග! එයා නිකංම දයාසිරිලු. තෙල් කලමනාකරණය කරගන්න බැරි අර්ජුනගෙන් පම්පොරියක්..

Spread the love

ඛනිජ තෙල් ක්‍ෂේත‍්‍රයේ ඇති දුර්වලතා මගහරවාලීම සදහා භාවිත ක‍්‍රමවේද පිළිබද නැවත සලකා බලන බව අමාත්‍ය අර්ජුන රණතුංග පවසනවා. නිවැරදි දේ කර අමාත්‍ය ධුරය අතහැරීමට සිදුවුවද ඒ පිළිබද කම්පා නොවන බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ. දයාසිරි යනු තමනට සමාන කල නොහැකි කෙනෙක් බවත් ඒ නිසා දයාසිරි කියන දේවල් වලට තමන් පිළිතුරු ලබානොදෙන බවද ඔහු වැඩිදුරටත් පැවසිය.

[rns_reactions]