මම ඇමති පාලිත ගහපං මට සැලියුට්….. තෙවරප්පෙරුමගේ රෙදි බුකියෙදී ගැලවෙන හැටි ම‌ෙන්න (ඡායාරූප)

මම ඇමති පාලිත ගහපං මට සැලියුට්….. තෙවරප්පෙරුමගේ රෙදි බුකියෙදී ගැලවෙන හැටි ම‌ෙන්න (ඡායාරූප)
Spread the love

සූරියවැව ප්‍රදේශයට ගිය වනජීවී නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම සහ පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් අතර පසුගිය දා ඇති වූ සිදුවීම පිළිබඳ උණුසුම තවමත් පහව ගොස් නැහැ.

විශේෂයෙන් සමාජ ජාල අතර නියෝජ්‍ය අමාත්‍යවරයා විවේචනය කරමින් තවමත් විවිධ දෑ පළ වෙමින් පවතිනවා.

මෙම සිද්ධිය පිළිබඳව සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන නිර්මාණ වලින් කිහිපයක් මේ..