හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා විසින් නව පක්ෂයක් නිර්මාණය කර ඇති බව පසුගිය සතියේදී මාධ්‍ය වාර්තා කලා.
එම පක්ෂයේ ක්‍රියාකාරී සාමාජිකාවක් වශයෙන් එක්වී ඉදිරියේදී දේශපාලනයට පැමිණීම සඳහා මෙරට ජනප්‍රිය නිරූපිකාවක් වන පියුමි හංසමාලි සූදානමින් පසුවන බවට තොරතුරු වාර්තා වී තිබේ.
හිටපු අමාත්‍යවරයාගේ සම්බන්ධීකරණ ලේකම්වරයෙකු සමඟ පෙමින් වෙලී සිටින පියුමි, එම සම්බන්ධය නිසාම මර්වින් සිල්වා මහතාගේ පක්ෂය සමඟ සම්බන්ධ වීමට සැරසෙන බව අනාවරණය වී ඇත.
[rns_reactions]

