මර්වින් සිල්වාගේ පුත් මාලක යුග දිවියට..! දේශපාලන ප්‍රභලයින් සමඟ සැමරුවේ මෙහෙමයි..!

මර්වින් සිල්වාගේ පුත් මාලක යුග දිවියට..! දේශපාලන ප්‍රභලයින් සමඟ සැමරුවේ මෙහෙමයි..!
Spread the love

හිටපු අමාත්‍ය මර්වින් සිල්වාගේ පුත් මාලක සිල්වා පසුගිය දා යුගදිවියට පිවිසුනා. ඒ ඉරාණ ජාතික තරුණියක් වන oorea සමඟින්. Mount Lavinia හෝටලයේදී පැවති ඔවුන්ගේ මංගල උත්සවය සඳහා  අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ඇතුළු ප්‍රභල දේශපාලන චරිත රැසක්ද සහභාගී වී සිටියා.

එම අවස්ථාවේ ඡායාරූප පහතින්.