ගාලු මුවදොර පිටියේ පැවැත්වෙන ශ්‍රී ලංකා පොදුඡන පෙරමුණේ මැයි රැලියට සහභාගි වන්නට තිරණය කළ බව ප්‍රමිත බංඩාර මාධ්‍යයට ප්‍රකාශ කර ඇත..රට ගොඩනැගිමේ අරමුණින් මෙය සිදුකරන බවයි ඔහු පවසා ඇත්තේ. කෙසේ නමුත් මෙම කාරණාව මුදල් මත පදනම් වු තිරණයක් බව කරලිය පිටුපසින් අප ලද සාධක තුලින් මේ වනවිටත් ඔප්පු වි ඇත. තම මලයන්ඩිය වු බැසිල්ගෙන් මුදල් ලබාදෙන පොරොන්දුව මත ප්‍රමිත තම එහෙයියන් පිරිසක්ද පිරිවරා ගාලුමුවදොර ඒමට සුදානම් වුවත් මෙයට දඹුල්ලේ වැඩි පිරිසක් විරෝධය පා ඇති බව සදහන්..
නිදහස් පක්ෂය රැකගැනිමට වෙනත් පක්ෂ සමග යන්නේ කුමක් සදහාදැයි යන්න මේ වනවිට ජනතාව අතර විශාල කතිකාවතක් නිර්මාණය වි ඇති අතර ඉදිරියේදි නිදහස් පක්ෂ නායකත්වය සමගින් පලාත් පාලන නියෝජිතයින් ඇතුලු ප්‍රබලයන් සුදානමින් සිටින බව සදහන්.
[rns_reactions]

