මහින්දට බාලගිරි දෝෂයක්…

Spread the love

මහින්ද රාජපක්ෂ මහතා  ශ්‍රී ලංකා රුපවාහිනී සංස්ථාව වෙත  ගෙවිය යුතු මුදල් නොගෙවිම  සම්බන්දයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා හෙට(24) ජනාධිපති කොමිසම වෙත පෙනී සිටීමට නියමිතව ඇත.

2015 පසුගිය ජනාධිපතිවරණ වෙනුවෙන් තමන්ව ඕනවට වඩා වර්ණා කර ගැනීම වෙනුවෙන් මහින්ද රාජපක්ෂ මහතා ජනතා මුදල් තමාගේ යැයි සිතා එම මුදල්  අත දිග හැර වියදම් කර තිබේ. ඒ අතර ජාතික රුපවාහිනී සංස්ථාව වෙනුවෙන් ගෙවිය යුතු මුදල රුපියල් ලක්ෂ 1600ක් වනවා..

මේ සම්බන්දව ප්‍රකාශයක් ලබා ගැනීමට පසුගිය16 වන දින කොමිසම හමුවේ පෙනී සිටිය යුතු බව දන්වා තිබුනද මහින්ද රාජපක්ෂ මහතා ‍නීතිඥයකු මගින් දන්වා ඒවා තිබුනේ තමන්ට අත්‍යවශ්‍ය කාරණාවක් ඇති බැවින් කොමිසම හමුවේ පෙනීසිටිමට  නොහැකි බවයි.

හෙට දිනයෙත්  මහින්දට බාලගිරි දෝෂයක් වේවිද?