ළබන මැතිවරණය සඳහා චන්ද්රිකා බණ්ඩාරනායක කුමාරතුංග හිටපු ජනාධිපති තුමිය අත්තනගල්ලෙන් තරඟ වදිනවා යන්න මේ දින වල කරළියේ පවතින මාතෘකාවකි.ඒ හේතුවෙන් මේ දින වල Face Book සමාජ ජාලය තුල ඒ පිළිබද නොයෙක් නොයෙක් පිංතූර සංසරණය වනවා දුටුවෙමු…
ඉන් කිහිපයක් පහත දක්වා ඇත…





