මහින්ද, රනිල් එක්ක ආතල් එකේ Chat එකක් දාන ගමන්, රතන හිමිව Bite එකට ගත්ත හැටි (වීඩියෝ)

මහින්ද, රනිල් එක්ක ආතල් එකේ Chat එකක් දාන ගමන්, රතන හිමිව Bite එකට ගත්ත හැටි (වීඩියෝ)
Spread the love

මහින්දගේම උපදෙස් මත පසුගියදා අතුරලියේ රතන හිමි දළදා මාළිගාවේ මහ මලුවේදී අසාද් සාලි, රිෂාඩ් සහ හිස්බුල්ලා යන මුස්ලිම් ආණ්ඩුකාරවරුන් දෙදෙනා සහ ඇමතිවරයා එම ධුරවලින් නෙරපා දමන ලෙස ඉල්ලමින් උපවාසයක් ඇරඹීය.

ඒ අතරවාරයේ පසුගියදා මහින්ද අරලිය ගහ මන්දිරයටම ගොස් අගමැති රනිල් හමු වූ අතර එම සුහද සාකච්ඡාව ඇරඹීමට මත්තෙන් මහින්ද, රනිල් සහ එජාප මැති ඇමතිවරුන් සමඟ එක්ව උපවාසයේ නිරතව සිටි අතුරලියේ රතන හිමියන්ව බයිට් එකට් ගත් හැටි මෙසේ සටහන් වී තිබිණ.

වීඩියෝව මෙතනින් බලන්න