මානසික රෝගයකින් පීඩා විදින මහින්ද රගපාන කෙටි චිත්‍රපට මාලාවක් තොරතුරු එලියට (VIDEO)

Spread the love

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් අපූරු කෙටි චිත්‍රපට රඟ දක්වන බව පුරවැසි සංවිධාන එකමුතුව පවසනවා.

එහි කැඳවුම්කරු සමීර පෙරේරා කියා සිටියේ එවැනි කෙටි චිත්‍රපටයක් හිටපු ජනාධිපතිවරයා විසින් පසුගියදා පාර්ලිමේන්තුව අසල දී රඟ දැක්වූ බවයි.

කොළඹ දී ඊයේ පැවති මාධ්‍ය හමුවක දී ඔහු මෙම අදහස් පල කළා.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු කියා සිටියේ එදා යුද පිටියේ තුවක්කු රැගෙන ආ කරුණා අම්මාන් සහ පිල්ලෙයාන් අද දේශප්‍රේමින් වී ඇති අතර රටේ ජනතාව දේශද්‍රෝහින් වී ඇති බවයි.

[rns_reactions]