මාලිංග ඇතුළු මුම්බායි ඉන්දියන්ස් පිල හදපු අලුත්ම ගීතමය වීඩියෝව මෙන්න…

Spread the love

2017 අයි.පී.එල් තරගාවලියට අලුත් අත්දැකීමක් එක් කරන්නට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම කටයුතු කර ඇති බව අපට වාර්තා වේ. ඒ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ ක්‍රීඩකයින් යොදාගෙන මියුසික් වීඩියෝවක් නිර්මාණය කිරීම හේතුවෙන්.

ශ්‍රී ලංකා ක්‍රීඩකයින් වන ලසිත් මාලිංග සහ අසේල ගුණරත්නද මුම්බායි ඉන්දියන්ස් පිල වෙනුවෙන් එක්වී සිටින අතර එම වීඩියෝවයි මේ.

https://www.facebook.com/mumbaiindians/videos/10155098846545429/

[rns_reactions]