මිය ගිය දසුන්ගේ ජීවිත කතාව රූප රචනා කල චමු ශ්‍රී ට ඉවසීමේ සීමාව පැනපු නිලි ශලනි දැක්වූ ප්‍රතිචාර මෙන්න

Spread the love

chamu sri කියන්නේ කාලෙන් කාලෙට විවිධ නිර්මාණ හරහා කරලියට එන මියුසික් වීඩියෝ අධ්‍යක්ෂකවරයෙක්. ඔහු පසුගිය දිනක නිර්මාණය කළ ” සිරවී ” කියන මියුසික් වීඩියෝව සම්බන්ධයෙන්  බොහෝ දෙනාගේ අවධානය යොමුවී ඇත . ඒ එම නිර්මාණය හරහා මියගිය කලාකරු දසුන් නිශාන්ගේ ජීවිත කතාව සමාජගත කර තිබේය යන්න පවසමින්.දසුන්ගේ ජීවිත කතාව මෙසේ රූපරචනා කිරීම හෙලා දකින කරුනක් බවයි දසුන්ගේ පෙම්වතියක් ලෙස කිරුළු පලන්  ශලිනි තාරකා කියා සිටියෙ.

[rns_reactions]