මීතොටමුල්ල ඛේදවාචකය ඇතිවීමට හේතු වූ කරුණු පිළිබඳ සොයා බලා වාර්තා කිරීමට ජනපති නියමයෙන් ජනාධිපති පරීක්ෂණ කමිටුව පත් කෙරේ

Spread the love

මීතොටමුල්ල ඛේදවාචකය ඇතිවීමට හේතු වූ කරුණු පිළිබඳ සොයා බලා වාර්තා කිරීමට ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා විසින් ඒක පුද්ගල ජනාධිපති පරීක්ෂණ කමිටුවක් පත් කර තිබේ.

ඒ සඳහා ජනාධිපතිතුමා විසින් විශ‍්‍රාමික මහාධිකරණ විනිසුරු චන්ද්‍රදාස නානායක්කාර මහතා පත් කර ඇත.

[rns_reactions]