රුපියල් මිලියන 30ක මුදලක් උපයාගත් ආකාරය හෙළිනොකිරීම සම්බන්ධයෙන් නාමල් රාජපක්ෂ ඇතුළු 5 දෙනෙකුට කොළඹ මහාධිකරණයෙන් සිතාසි නිකුත්කර තිබේ.
නීතිපතිවරයා ඉදිරියේ ගොණුකර තිබු නඩුවක් සළකා බලමින් මහාධිකරණ විනිසුරු පියසේන රණසිංහ මහතා නාමල් රාජපක්ෂ ලබන 6 වන දින මේ සම්බන්ධයෙන් මහාධිකරණය ඉදිරියේ පෙනී සිටිය යුතු බවට අද නියෝග කර ඇත.
එමෙන්ම මුදල් විසුද්ධිකරණ පනත යටතේ නාමල් රාජපක්ෂට මෙලෙස චෝදනා ඉදිරිපත් කර තිබේ.
https://www.facebook.com/infosrilankanews/videos/722036147921330/
[rns_reactions]
