මෙවර CATWALK මුල් කවරය ඕෂධීගෙන් හැඩ වෙයි…

Spread the love

ඔබ අප කවුරුත් දන්නා හදුනන ඕෂධී හේවාමද්දුම මෙවර CATWALK සගරාවේ මුල් කවරය සරසලා කියල ආරංචි උනා ඉතිං අපි ඔබබ ඒ පිංතූරය පහලින් දක්වනවා… ඊට අමතරව ඇයගේ අලුත් නියපොතු විලාසිතාවත් ඇයට ආදරේ ප්‍රේක්ෂක ඔබට පහලින් බලාගත හැකි අතර ඔබ ආදරේ ඔබ ආස කලාකරුවන්ගේ සියළු විස්තර ඉදිරියේ ඔබට සැපයීමට බලාපොරොත්තු වන බව කාරුණිකව දන්වා දිටිමු.