මෛත්‍රි ජනපතිට අවලාද නගමින් වලිගේ නැති බල්ලා වෙන්න එපා – ඇමති ඩිලාන් රනිල්ට කියයි

Spread the love

ජනාධිපතිවරයාට අවලාද නැගුව හොත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නිකං නොසිටින බව රාජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා පවසනවා.

ජනහමුවක් අමතමින් අමාත්‍යවරයා කියා සිටියේ එක්සත් ජාතික පක්ෂයට වලිගේ නැති බල්ලා වෙන්න එපා යයි තමන් කීමට කැමති බවයි.

රාජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරාගේ ප්‍රකාශය පහතින් නැරඹිය හැකියි.

[rns_reactions]