මෛත්‍රීපාල සිරිසේන වත්මන් ජනාධිපතිවරයා නැවත වරක් ශ්‍රී ලංකාවේ ජනාධිපති ධුරයට පත් වන්නේ යයි ජ්‍යෙතිර්වේදී ඉන්දික තොටවත්ත මහතා සඳහන් කරයි.
තම ෆේස්බුක් ගිණුම ඔස්සේ වීඩියෝවක් නිකුත් කරමින් ඔහු පෙන්වා දෙන්නේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් සිදුකරමින් සිටින මත්ද්‍රව්‍ය මැඩලීම සහ බෞද්ධ පුනරුද කටයුතු හේතුවෙන් ජනතා ආකර්ෂණය වේගයෙන් දිනා ගනිමින් සිදු සිටින බවයි.
ගෝඨාභය රාජපක්ෂ මහතාට ජනාධිපතිවරණයකට ඉදිරිපත් වීමට ඉඩක් නොමැති බවද ඔහුට ජයගත නොහැකි වන්නේ සුළු ජාතිකයන්ගේ ඡන්ද නොලැබීම නිසා බවත් තොටවත්ත මහතා සඳහන් කරයි.
මේ අතර සිය වැය ශීර්ෂය පරාජය වීමෙන් පසු පාඨලී චම්පික රණවක මහතාගේ ජනාධිපතිනිය බොඳ වී ගොස් ඇති බවද ඔහු වැඩිදුටත් පෙන්වා දෙයි.

