මෛත්‍රී නිහඬවම දුන් ආදර්ශය

මෛත්‍රී නිහඬවම දුන් ආදර්ශය
Spread the love

සිංහල දෙමළ අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර වෙනුවෙන් පැළයක් සිටුවිම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද සිදු කෙරුණි.

පෙරවරු 11.17ට යෙදුණු තුන් පොකුරු යෝගය නැකැත් වේලාවේදී ස්වේත වර්ණයෙන් සැරසී නැගෙනහිර දිශාව බලා ජනාධිපතිවරයා විසින් ජනාධිපති නිල නිවසේදී පැළයක් සිටුවා තිබේ.

පැළයක් සිටුවා පරිසරය සුරකීම වෙනුවෙන් දායක වන ලෙස ජනාධිපතිවරයා සමස්ත ප්‍රජාවගෙන් ඉල්ලීමක් ද කර තිබුණි.