මොකද උනේ කියලා ඇත්ත දැනගන්න අගමැති බැඳුම්කර කොමිසම හමුවට ගෙන්වීමට තීරණය කරයි!

Spread the love
අගමැතිවරයා බැඳුම්කර කොමිසමේ සාක්ෂි විමසීමේ කටයුතු සඳහා  ඉදිරියේ දී කැඳවීමට බලාපොරොත්තු වන බවත්, අදාළ දිනය ඉදිරියේ දී දැනුම් දෙන බවත් බැඳුම්කර කොමිසමේ සභාපති විනිසුරු පවසයි.
 
බැඳුම්කර කොමිසමේ පරීක්ෂණ කටයුතු සඳහා සහයෝගය ලබා දීම සඳහා සූදානමින් සිටින බව පසුගිය දිනෙක අගමැතිවරයා නිවේදනයක් නිකුත් කරමින් පැවසීය.

 

[rns_reactions]