මොලයක් නැති කාවින්ද ශ්‍රිලනිපයට ඇගිල්ල දිගුකරයි.. ඕකා මෝඩයෙක් එජාපයේ ප්‍රබලයෙක් කියයි..

Spread the love

පළාත් පාලන මැතිවරණය කල්ගියහොත් එහි වගකීම ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය භාරගත යුතු බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී කාවින්ද ජයවර්ධන පවසනවා. ගම්පහ ප‍්‍රදේශයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව කියාසිටියා.

ගම්පහ දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ ප්‍රබල දේශපාලකයෙක් අප වෙත පැවසුවේ කාවින්ද යනු දේශපාලණ දැනුමක් නොමැති මිනිසුන්ගේ දහඩිය සුවද අදුරන්නේ නැති මෝඩ දේශපාලකයෙක් වන බැවින් ඔහුගේ ප්‍රකාශ පිළිබදව එතරම් සැලකිල්ලක් දැක්විය යුතු නැති බවයි.

[rns_reactions]