“ආණ්ඩුව ආපු ගමන් දෙපැත්තෙම අය කරේ හොරකම් කරන්න පටං ගත්තු එක. ආණ්ඩුවේ ඉන්න හොරු නිසා මට දිවුලපිටිය ආසනය නැති වුනා… තව ටික දවසකින් බෙල්ලත් නැතිව යයි…” කියමින් මාධ්‍ය ඇසූ ප්‍රශ්නයකට උත්තර දෙමින් පසුගිය දිනකදී නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතා පවසන ලදී.