රජයේ වෛද්‍ය නිලධාරීන් ජනපති හමුවෙයි – තීරණය දන්වන්න මාධ්‍යයට එන්න කියයි

Spread the love

සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය සම්බන්ධයෙන් මතුව ඇති අර්බුදය විසඳා ගැනීම සඳහා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නියෝජිතයින් සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතර සාකච්ඡාවක් අද (24) උදෑසන පැවැත්වුණා. 

එහි දී සාකච්ඡා වූ කරුණු පිළිබ දැනුම් දීමේ මාධ්‍ය හමුවක් තවත් සුළු වේලාවකින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගම් කාර්යාලයේ දී පැවැත්වීමට නියමිතයි. 

මේ අතර මෙම සාකච්ඡාව අනූව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ වැඩ වර්ජනය අද පස්වරුවේ අවසන් කිරීමට නියමිත බවයි නිල නොවන වාර්තා අනාවරණය කළේ. 

[rns_reactions]